Lopamudra Raut කියන්නේ 2016 Miss United තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගත්ත රූමතියයි.
පුංචි කාලයේ සිට ඇයට තිබුණේ ආකර්ශනීය පෙනුමක් නෙමේ. නමුත් ඇයගේ උනන්දුව සහ විශ්වාසය නිසා රූමතියක් දක්වා දුර ගමනක් එන්න හැකි වුණා.
අපි හැමෝම ලස්සනයි. ඒ ලස්සන මතු කරගන්නවද නැති කරගන්නවද කියලා තීරණය කළ යුත්තේද අපිමයි.