![](https://image.ibb.co/f3CtDa/gossip_post_2017_Recovered.jpg)
මේකෙන් ඔයාට වෙන්නේ මානසික ආතතියක් දෙන එක. ඒගොල්ලන් පලවෙනි එකේදිම Target එකක් දෙනවා ඒක ඔයා සම්පූර්ණ කරන්න ඕනේ. එකේ මැද හරියට එද්දි කියනවා අතේ තල්මහෙක් ගේ රූපයක් කොටා ගන්න කියලා. ........
ඔයා හිතයි පිස්සු වෑ අතේ තල්මහෙක් කොටාගන්න කියලා, නමුත් මේකෙන් ඔබව පෙලඹවීමක් කරනවා. ඔයාව ටිකෙන් ටික මානසිකත්වයෙන් වට්ටනවා. ඉතින් කරන්නම තමයි හිතෙන්නේ. ඒක තමයි ඔයාව සියදිවි හානි කරගන්න යොදවන මූලික අඩිතාලම.
ඉන්දියාවේ Blue Whale ෆිල්ම් එක ගහන්න හේතුවත් ගේමර්ස් ලා කිහිප දෙනෙක්ම මෙය ක්‍රීඩා කිරීමෙන් සියදිවි හානි කරගෙන තිබීමයි.
https://www.facebook.com/SupiriLankawa/videos/1888122037871340/
- අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
Post a Comment